"ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම සහ පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය" පිළිබඳ දැනුවත් කිරී‍මේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සාප්පු, පෞද්ගලික රෝහල්, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා IOC සමාගමේ නියෝජිතායතන සහ සිංගර් පී.එල්.සී.