"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ මහජනතාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජූලි මස 26 වන දින ගුරුසිංහගොඩ දී