"උඩරට හා ඉන්දියානු ක්‍රමයට මනාලියන් ඇන්දවීම, හැඩගැන්වීම සහ කොණ්ඩා මෝස්තර පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ රූපලාවණ්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද "උඩරට හා ඉන්දියානු ක්‍රමයට මනාලියන් ඇන්දවීම, හැඩගැන්වීම සහ කොණ්ඩා මෝස්තර පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව" 2019 ජුලි මස 23 වන දින වැලිගම ටුවෙන්ටි ටූ බිනවැලි හෝටලයේ දී සාර්ථකව පැවැත්විණි.