"මැහුම් පුහුණු පාඨමාලාව" - අම්පාර, පදියතලාව

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර, පදියතලාව  ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "මැහුම් පුහුණු පාඨමාලාව" 2019 මාර්තු මස 22 යන දින පදියතලාව දයා ඇපරල් ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  54 ක් පමණ සහභාගි විය.