"ණය කඳවුර හා මූල්‍ය සාක්ෂරකාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ඔක්ස් ෆාම් සංවිධානය හා එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "ණය කඳවුර හා මූල්‍ය සාක්ෂරකාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 මාර්තු මස 15 වන දින මඩකලපුව,  ආර්යම්පති සංස්කෘතික  ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.