"අධ්‍යාපනික සම්මන්ත්‍රනය" - නැගෙනහිර විශ්වවිද්‍යාලය, මඩකලපුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික සම්මන්ත්‍රනය" 2019 මාර්තු මස 01 වන දින මඩකලපුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසු සිසුවියන් 92ක් සහභාගී වූහ.