"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ "ණය හා ණයගැතිභාවය වැලැක්වීම" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් නාරංගල ග්‍රාම නිළධාරී බල ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ "ණය හා ණයගැතිභාවය වැලැක්වීම" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජූලි මස 05 වන දින නාරංගල විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි.