අධ්‍යාපනික වැඩසටහන" - කලාප අධ්‍යාපන කාර්යාලය, මඩකලපුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව කලාපයේ ආර්ථික විද්‍යා සහ ව්‍යාපාර අධ්‍යයනය ගුරුමහත්ම මහත්මීන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන"2019 පෙබරවාරි මස 28 වන දින මඩකලපුව කලාප අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ගුරුමහත්ම මහත්මීන් 92 ක් සහභාගී වූහ.