ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 5ක සහ වසර 10ක  පරිණත කාලයන් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ දී අනුගමනය කරන ලද මෙහෙයුම් ක්‍රියාවලිය සහ එම බැඳුම්කරවල ඵලදායිතා අනුපාතයන් පිළිබඳ ව මෑත කාලීන ව මුද්‍රිත මාධ්‍යන්හි පළ වූ ලිපි සම්බන්ධයෙන් පහත දැක්වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, March 21, 2019