"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් නාසිවන්තීව් හා මීරවෝදයි ග්‍රාම නිළධාරි වසම් හී ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 07 වන දින  මඩකලපුව ,වාලච්චේන ප්‍රජා ශාලා