"ණය කඳවුර සහ මූල්‍ය සාක්ෂරතාවය"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් "පීස් වින්ඩ් ජපන් සංවිධානය" හා එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "ණය කඳවුර සහ මූල්‍ය සාක්ෂරතාවය" පිලිබඳ වැඩසටහන 2019 පෙබරවාරි මස 06 වන දින ත්‍රිකුණාමලය සර්වෝදය ර්‍පජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.