"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් කළුවන්චිකුඩි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නැගෙනහිර එරුවිල් හා බටහිර ඕන්තාචිමඩම් ග්‍රාම නිළධාරි වසම් හී ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසට