"කිමෝනා මැසීමේ පුහුණු පාඨමාලාව"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "කිමෝනා මැසීමේ පුහුණු පාඨමාලාව" 2019 ජනවාරි මස 28 යන දින කන්තලේ ග්‍රීන් වුමන් සංවිධාන පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  32 ක් පමණ සහභාගි විය.