සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා "වෙළඳ ප්‍රදර්ශනය"

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය හා ඒකාබද්ධව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද  "වෙළඳ ප්‍රදර්ශනය" 2019 ජනවාරි මස 19 වන දින දී තඹලගමුව මහජන ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවති අතර මෙහි මූලික අරමුණ වූයේ ව්