“මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේත්තුව එක්ව සංවිධානය කරන ලද “මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 24 දින මාතලේ ප්‍රාදේශිය කාර්යාල ශ්‍රවනාගාරයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මේ සඳහා ප්‍රදේශයේ බැංකු නොවන මූල්‍ය ආයතනවල නිලධාරීන් 90 දෙනෙක් සහභාගී විය.