මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව ලියාපදිංචි බැංකු ලියාපදිංචි මූල්‍ය ආයතන සහ රක්ෂණ සමාගම්වල නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම" පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රාදේශීය වැඩමුළුව