තිරරෙදි පාඨමාලාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප‍්‍රාදේශීය කාර්යාලය විසින් අම්පාර ප‍්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද ”තිරරෙදි පාඨමාලාව ” 2018 අගොස්තු මස 14 හා 15 යන දිනයන්හී දෙහිඅත්තකණ්ඩිය අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි.