2018 අංක 6 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙනු ලබන දිනය

‘2018 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති’ යන මැයෙන් පෙර දැක්මේ දී ප්‍රකාශ කළ පරිදි 2018 සැප්තැම්බර් මස 28 වැනි දින නිකුත් කිරීමට නියමිත ව තිබූ 2018 අංක 6 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2018 ඔක්තෝබර් මස 2 වැනි අඟහරුවාදා පෙරවරු 7.30ට නිකුත් කරන බව දන්වා සිටිමු.

Published Date: 

Wednesday, September 19, 2018