ආර්ථික දර්ශක
උද්ධමනය
පාරිභෝගික මිල දර්ශකවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ හා සේවා නියෝජනය වන භාණ්ඩ පැසෙහි පොදු මිල මට්ටම් ගණනය කෙරේ.
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය
වත්මන් සහ අතීතයේ පැවති ප්‍රතිපත්ති පොලී අනුපාතික
විනිමය අනුපාත
දෛනික නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය, දෛනික නිරූපිත එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව ජගත් ව්‍යවහාර මුදල් සඳහා වූ අනුපාතික සහ දෛනික විනිමය ගැනුම් හා විකුණුම් අනුපාත
දිනපතා දර්ශක
ආර්ථිකය හා සම්බන්ධ විවිධ අංශයන්හි තෝරාගත් දිනපතා ආර්ථික දර්ශක
සතිපතා දර්ශක
අංශ අනුව ශ්‍රී ලංකාවේ සතිපතා ආර්ථික දර්ශක
මාසික දර්ශක
අංශ අනුව ශ්‍රී ලංකාවේ මාසික ආර්ථික දර්ශක
මාසික විවරණිකාව
මාසික විවරණිකාව යනු ආර්ථිකයේ සියලු ම ප්‍රධාන අංශවල යාවත්කාලීන දත්ත සහ ප්‍රවණතා ඉදිරිපත් කරන, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන සවිස්තරාත්මක සංඛ්‍යානමය ප්‍රකාශනයකි. එය මූර්ත අංශය, රාජ්‍ය මූල්‍ය අංශය, විදේශ අංශය සහ මුදල් සහ මූල්‍ය අංශ පිළිබඳ තොරතුරු එකට එක් කෙරුණු, පරිශීලක හිතකාමී වෙබ් ප්‍රකාශනයකි.
සාර්ව ආර්ථික ප්‍රස්ථාර
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකයෙහි දර්ශකයන් ප්‍රස්ථාර මගින්
ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය
ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබිඹු කරන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද බහුමාන දර්ශකයකි.
මිල වාර්තාව
මෙම වාර්තාවේ තෝරාගත් ආහාර ද්‍රව්‍යයන්ගේ තොග සහ සිල්ලර මිල ගණන් අඩංගු වේ.
            







