කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 ජනවාරි මාසයේ දී ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අඛණ්ඩව මාස තුනක් එකම මට්ටමක පැවතීමෙන් පසුව 2026 ජනවාරි මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 2.1ට සාපේක්ෂව 2026 ජනවාරි මාසයේ දී සියයට 2.3ක් ලෙස වාර්තා වූ අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, January 30, 2026