ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සමාලෝචනය සඳහා 2025 සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 09 දක්වා කොළඹ සංචාරයක යෙදුණි. ජා.මූ. අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් පසු, ජා.මූ. අරමුදල 2025 ඔක්තෝබර් 09 වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, October 9, 2025