ජංගම ගිණුමේ මාසික අතිරික්තයන් අඛණ්ඩව පවත්වා ගනිමින් 2025 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ අංශය අඛණ්ඩව ශක්තිමත් විය.
ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
Published Date:
Tuesday, September 30, 2025