ශ්‍රී ලංකා මහ බැංකුව දඹුල්ල ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සිදුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව, සිය 2025 ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින්,  2025 අගෝස්තු 1 සහ 2 යන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 7.00 දක්වා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, July 28, 2025