Sunday, August 13, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යමණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත බාහිර සේවා සපයන්නන්ගෙන් සේවා ලබා ගැනීමේ පදනම මත තාක්ෂණික නිලධාරියෙකුගේ (සිවිල්) සේවය වසර දෙකක කාලයක් (අවශ්‍යතාවය මත සේවා කාලය දීර්ඝ කළ හැකිය) සඳහා ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම