යෝජනා සඳහා වන ඉල්ලීම් - මුල්‍ය උපදේශක සහ නීති උපදේශක (අවසාන දිනය දීර්ඝ කිරීම)

ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත. 

මුල්‍ය උපදේශක (අවසාන දිනය දීර්ඝ කිරීම)

නීති උපදේශක (අවසාන දිනය දීර්ඝ කිරීම)

වැඩි විස්තර සඳහා පහත සබැඳි හරහා ප්‍රවේශ විය හැක

මුල්‍ය උපදේශක (RfP)

නීති උපදේශක (RfP)

Published Date: 

Friday, April 15, 2022