හරිත ගම්මානයෙහි (පල්ලිකුඩිඉරිප්පු) මහ ජනතාව ඉලක්ක කර ගනිමින් ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද “හරිත ගම්මානයෙහි ගම්වාසීන් ඉලක්ක කර ගනිමින් ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාව“ පිළිබඳව සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන 2021 අගෝස්තු 05 වන දින පල්ලිකුඩිඉරිප්පු හි දී කාලෛමහල් හින්දු විද්‍යාලයේ දී සහභාගීකරුවන් 68ක ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි.