ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීමේ ක්‍රම

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 සැප්තැම්බර් 29 වන දින "ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීමේ ක්‍රම" යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.