මූල්‍ය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් 2021 ඔක්තොම්බර් මස 07 වන දින "මූල්‍ය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව" යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.