කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර පවත්වා‌ගෙන යා යුතුතේ කෙසේද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 අගෝස්තු 02 වන දින “කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර පවත්වා‌ගෙන යා යුතුතේ කෙසේද?” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.