ඩිජිටල් අලෙවිකරණය සමඟ ඔබේ ව්‍යාපාරය නව මානයකට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 අගෝස්තු 17 වන දින “ඩිජිටල් අලෙවිකරණය සමඟ ඔබේ ව්‍යාපාරය නව මානයකට” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.