2026 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල පහළ යෑමක් පෙන්නුම් කරයි.
පෙර වසර වල දී ද පැවති රටාවට අනුගත වෙමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 42.6ක් දක්වා පහළ ගියේය.








