ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් 1937 අංක 07 දරන සංශෝධිත ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතෙහි 4 වැනි වගන්තියට අදාළ ව අනුගමනය ක ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් පහත සඳහන් පැහැදිලි කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
1.ලියාපදිංචි ස්කන්ධ. රජයේ පොරොන්දු නෝට්ටු, ධාරක බැඳුම්කර සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ අරමුණින් ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සම්මත කරන ලදී.