2023 වසර සඳහා ඉදිරි දින දර්ශනය

 

මුදල් ප්‍රතිපත්ති විවරණය (ජනවාරි - අගෝස්තු)

අංකය නිකුත් කරනු ලබන දිනය
1 2023 ජනවාරි 25 වන බදාදා
2 2023 මාර්තු 03 වන සිකුරාදා (2023 මාර්තු 02 වන බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිතව තිබූ)
3 2023 අප්‍රේල් 04 වන අඟහරුවාදා
4 2023 ජුනි 01 වන බ්‍රහස්පතින්දා
5 2023 ජූලි 06 වන බ්‍රහස්පතින්දා (2023 ජූලි 13 වන බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිතව තිබූ)
6 2023 අගෝස්තු 24 වන බ්‍රහස්පතින්දා

 

මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් සහ මුදල් ප්‍රතිපත්ති විවරණය (ඔක්තෝබර් - දෙසැම්බර්) 

අංකය මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් දිනය  නිකුත් කරනු ලබන දිනය
ආරම්භක රැස්වීම  2023 සැප්තැම්බර් 27 වන බදාදා -
7 2023 ඔක්තෝබර් 05 වන බදාදා 2023 ඔක්තෝබර් 05 වන බ්‍රහස්පතින්දා
8 2023 නොවැම්බර් 23 වන බ්‍රහස්පතින්දා  (2023 නොවැම්බර් 22 වන බදාදා දින පැවැත්වීමට නියමිතව තිබූ) 2023 නොවැම්බර් 24 වන සිකුරාදා (2023 නොවැම්බර් 23 වන බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිතව තිබූ)

 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

මාසය නිකුත් කරනු ලබන දිනය
2022 දෙසැම්බර් 2023 ජනවාරි 31 වන අඟහරුවාදා
2023 ජනවාරි 2023 පෙබරවාරි 28 වන අඟහරුවාදා
2023 පෙබරවාරි 2023 මාර්තු 31 වන සිකුරාදා
2023 මාර්තු 2023 අප්‍රේල් 28 වන සිකුරාදා
2023 අප්‍රේල් 2023 මැයි 31 වන බදාදා
2023 මැයි 2023 ජුනි 30 වන සිකුරාදා
2023 ජුනි 2023 ජූලි 31 වන සඳුදා
2023 ජූලි 2023 අගෝස්තු 31 වන බ්‍රහස්පතින්දා
2023 අගෝස්තු 2023 ඔක්තෝබර් 02 වන බ්‍රහස්පතින්දා
2023 සැප්තැම්බර් 2023 ඔක්තෝබර් 31 වන අඟහරුවාදා
2023 ඔක්තෝබර් 2023 නොවැම්බර් 30 වන බ්‍රහස්පතින්දා
2023 නොවැම්බර් 2023 දෙසැම්බර් 29 වන සිකුරාදා

 

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන හා සේවා) සඳහා මාධ්‍ය නිවේදන

මාසය නිකුත් කරනු ලබන දිනය
2023 ජනවාරි 2023 ජනවාරි 17 වන අඟහරුවාදා
2023 පෙබරවාරි 2023 පෙබරවාරි 15 වන බදාදා
2023 මාර්තු 2023 මාර්තු 15 වන බදාදා
2023 අප්‍රේල් 2023 අප්‍රේල් 17 වන සඳුදා
2023 මැයි 2023 මැයි 15 වන සඳුදා
2023 ජුනි 2023 ජුනි 15 වන බ්‍රහස්පතින්දා
2023 ජූලි 2023 ජූලි 17 වන සඳුදා
2023 අගෝස්තු 2023 අගෝස්තු 15 වන අඟහරුවාදා
2023 සැප්තැම්බර් 2023 සැප්තැම්බර් 15 වන සිකුරාදා
2023 ඔක්තෝබර් 2023 ඔක්තෝබර් 16 වන සඳුදා
2023 නොවැම්බර් 2023 නොවැම්බර් 15 වන බදාදා
2023 දෙසැම්බර් 2023 දෙසැම්බර් 15 වන සිකුරාදා

* පූර්ව මාසයේ සමීක්ෂණයට අදාළ පුවත්පත් නිවේදනය (සෑම මසක ම අවසාන දිනයේ සිට දින 15කට පසු)

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව උද්ධමනය සඳහා මාධ්‍ය නිවේදන

මාසය නිකුත් කරනු ලබන දිනය
2023 ජනවාරි 2023 ජනවාරි 31 වන අඟහරුවාදා
2023 පෙබරවාරි 2023 පෙබරවාරි 28 වන අඟහරුවාදා
2023 මාර්තු 2023 මාර්තු 31 වන සිකුරාදා
2023 අප්‍රේල් 2023 අප්‍රේල් 28 වන සිකුරාදා
2023 මැයි 2023 මැයි 31 වන බදාදා
2023 ජුනි 2023 ජුනි 30 වන සිකුරාදා
2023 ජූලි 2023 ජූලි 31 වන සඳුදා
2023 අගෝස්තු 2023 අගෝස්තු 31 වන බ්‍රහස්පතින්දා
2023 සැප්තැම්බර් 2023 සැප්තැම්බර් 27 වන බදාදා
2023 ඔක්තෝබර් 2023 ඔක්තෝබර් 31 වන අඟහරුවාදා
2023 නොවැම්බර් 2023 නොවැම්බර් 30 වන බ්‍රහස්පතින්දා
2023 දෙසැම්බර් 2023 දෙසැම්බර් 29 වන සිකුරාදා

 

වෙනත් මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදන නිකුත් කරනු ලබන දිනය
ඉඩම් තක්සේරු දර්ශකය - 2022 වසරේ දෙවන භාගය 2022 පෙබරවාරි 28 වන අඟහරුවාදා
ඉඩම් තක්සේරු දර්ශකය - 2023 වසරේ පළමු භාගය 2022 අගෝස්තු 31 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන – 2023 ප්‍රකාශනය 2022 අගෝස්තු 31 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දත්ත – 2023 ප්‍රකාශනය 2022 සැප්තැම්බර් 27 වන බදාදා
පළාත් දල දේශීය නිෂ්පාදිතය 2022 2022 නොවැම්බර් 30 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 2022 2022 දෙසැම්බර් 20 වන බදාදා