ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්

2026 සැප්තැම්බර් 30 වැනි දිනට

අංකය

නම සහ ලිපිනය

ශ්‍රී ලංකාව තුළ සිටින නියෝජිතයින්
1.

මනිග්‍රෑම් පේමන්ට් සිස්ටම්ස්, ඉන්ක්.

සී/ඕ සීටී කෝපරේෂන් 1209 එන්. ඔරේන්ජ් ස්ට්‍රීට්,
විල්මින්ටන්, ඩෙලවෙයා 19801
ඇමරිකා එක්සත් ජනපදය

 

 

  1. ලංකා බැංකුව
  2. කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී එල් සී
  3. හැටන් නැෂනල් බෑන්ක් පී එල් සී
  4. එම්එම්බීඑල් මනි ට්‍රාන්ස්ෆර් (පුද්ගලික) සමාගම 
  5. පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී එල් සී
  6. සම්පත් බෑන්ක් පී එල් සී
2.

වෙස්‌ටර්න් යූනියන් නෙට්වර්ක් (ෆ්‍රාන්ස්)

102, ටෙරස් බොයිල්ඩියු ටූර් ඩබ්ලිව්
8ත් ෆ්ලෝර් 92800 පීටූ, පැරිස්
ප්‍රංශය

  1. එම්එම්බීඑල් මනි ට්‍රාන්ස්ෆර් (පුද්ගලික) සමාගම
  2. ලංකා බැංකුව
  3. පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී එල් සී
  4. මහජන බැංකුව
  5. නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පී එල් සී
  6. කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී එල් සී
  7. හැටන් නැෂනල් බෑන්ක් පී එල් සී
  8. සම්පත් බෑන්ක් පී එල් සී
  9. එල් බී ෆිනෑන්ස් පීඑල්සී 
  10. සෙලාන් බෑන්ක් පී එල් සී
  11. ජාතික ඉතිරිකිරීමේ බැංකුව 
  12. යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පී එල් සී
  13. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව
3.

ඩැන්ඩලියන් පේමන්ට්ස් ඉන්ක් (රියා නාමය යටතේ ව්‍යාපාරයේ නිරත)

7000, විලේජ් ඩ්‍රයිව්, සුයිට් 200, 
බුඅනා  පාර්ක්, සීඒ 90621, 
ඇමරිකා එක්සත් ජනපදය

  1. ලංකා බැංකුව
  2. මහජන බැංකුව
  3. ජාතික ඉතිරිකිරීමේ බැංකුව
  4. හැටන් නැෂනල් බෑන්ක් පී එල් සී
  5. කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී එල් සී
  6. නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පී එල් සී
  7. කාගිල්ස් බෑන්ක් පී එල් සී
  8. සම්පත් බෑන්ක් පී එල් සී
  9. සෙලාන් බෑන්ක් පී එල් සී
  10. පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී එල් සී 
  11. එම්එම්බීඑල් මනි ට්‍රාන්ස්ෆර් (පුද්ගලික) සමාගම
  12. ඩයලොග් ආසිආටා පීඑල්සී (ඊසී කෑෂ්)