ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 ජූලි

2021 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 ජුනි මාසයට සාපේක්ෂව දර්ශකාංක 7.4කින් තවදුරටත් ඉහළ යමින් 2021 ජූලි මාසයේදී 57.8ක අගයක් වාර්තා කරන ලදී.

සේවා ක්‍රියාකාරකම්වල තවදුරටත් වර්ධනය වීමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ජූලි මාසයේ දී 55.7ක දර්ශක අගයක් දක්වා ඉහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, August 16, 2021