ශ්‍රී ලංකා මහ බැංකුව - 2024 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්
දිනය |
විිස්තරය |
| ජනවාරි 15, සඳුදා | දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. |
| ජනවාරි 25, බ්‍රහස්පතින්දා | දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| පෙබරවාරි 04, ඉරිදා | නිදහස් සමරු දිනය බැ.ර.වෙ. |
| පෙබරවාරි 23, සිකුරාදා | නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| මාර්තු 08, සිකුරාදා | මහා ශිව රාත්‍රී දිනය බැ.ර. |
| මාර්තු 24, ඉරිදා | මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර. |
| මාර්තු 29, සිකුරාදා | මහ සිකුරාදා දිනය බැ.ර. |
| අප්‍රේල් 11, බ්‍රහස්පතින්දා | ඊදුල්-ෆීතර් (රාමසාන් දිනය) බැ.ර. |
| අප්‍රේල් 12, සිකුරාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 13, සෙනසුරාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 23, අඟහරුවාදා | බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| මැයි 01, බදාදා | ලෝක කම්කරු දිනය බැ.ර.වෙ. |
| මැයි 23, බ්‍රහස්පතින්දා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| මැයි 24, සිකුරාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ. |
| ජූනි 17, සඳුදා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර. |
| ජූනි 21, සිකුරාදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ජූලි 20, සෙනසුරාදා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| අගෝස්තු 19, සඳුදා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| සැප්තැම්බර් 16, සඳුදා | මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ. |
| සැප්තැම්බර් 17, අඟහරුවාදා | බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ඔක්තෝබර් 17, බ්‍රහස්පතින්දා | වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ඔක්තෝබර් 31, බ්‍රහස්පතින්දා | දීපවාලී උත්සව දිනය බැ.ර. |
| නොවැම්බර් 15, සිකුරාදා | ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 14, සෙනසුරාදා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 25, සඳුදා | නත්තල් දිනය බැ.ර.වෙ. |
| බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ - වෙළෙඳ නිවාඩු සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ. |
|








