ශ්‍රී ලංකා මහ බැංකුව - 2018 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්
දිනය |
විිස්තරය |
| ජනවාරි 01 සඳුදා | දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ජනවාරි 14 ඉරිදා | දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. |
| ජනවාරි 15 සඳුදා | විශේෂ බැංකු නිවාඩු දිනය (දෙමළ තෛපොංගල් දිනය 14 වැනි ඉරිදාට යෙදී ඇති බැවින් ) බැ. |
| ජනවාරි 31 බදාදා | නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| පෙබරවාරි 04 ඉරිදා | ජාතික නිදහස් දිනය බැ.ර.වෙ. |
| පෙබරවාරි 5 සඳදා | විශේෂ බැංකු නිවාඩු දිනය (ජාතික නිදහස් දිනය 4 වැනි ඉරිදාට යෙදී ඇති බැවින් ) බැ. |
| පෙබරවාරි 13 අඟහරුවාදා | මහා ශිව රාත්‍රී දිනය බැ.ර. |
| මාර්තු 01 බ්‍රහස්පතින්දා | මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර. |
| මාර්තු 30 සිකුරාදා | මහ සිකුරාදා දිනය බැ.ර. |
| මාර්තු 31 සෙනසුරාදා | බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| අප්‍රේල් 13 සිකුරාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 14 සෙනසුරාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 20 සිකුරාදා | දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනය (සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අප්‍රේල් 14 සෙනසුරාදාට යෙදී ඇති බැවින්) බැ. |
| අප්‍රේල් 29 ඉරිදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| අප්‍රේල් 29 සඳුදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ. |
| මැයි 07 සඳුදා | ලෝක කම්කරු දිනය බැ.ර.වෙ. |
| මැයි 29 අඟහරුවාදා | අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ජූනි 15 සිකුරාදා | ඊදුල්-පීතර් (රාමසාන් දිනය) බැ.ර. |
| ජූනි 27 බදාදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ජූලි 27 සිකුරාදා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| අගෝස්තු 22 බදාදා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර. |
| අගෝස්තු 25 සෙනසුරාදා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| සැප්තැම්බර් 24 සඳුදා | බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ඔක්තෝබර් 24 බදාදා | වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| නොවැම්බර් 6 අඟහරුවාදා | දීපවාලී උත්සව දිනය බැ.ර. |
| නොවැමබර් 20 අඟහරුවාදා | (මිලාන්-දුන්-නබි) නබි නායකතුමාගේ උපන්දිනය බැ.ර.වෙ. |
| නොවැම්බර් 22 බ්‍රහස්පතින්දා | ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 22 සෙනසුරාදා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 25 අඟහරුවාදා | නත්තල් දිනය බැ.ර.වෙ. |
| බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ - වෙළෙඳ නිවාඩු සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ. |
|








