එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (S & P Global Ratings) විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ප්‍රතිචාරය පහත සබැඳියෙහි දක්වා ඇත.
Published Date:
Friday, December 11, 2020