උද්ධමන ඉලක්කය සහ ඒ ආශ්‍රිත පරාමිතීන් සමාලෝචනය කිරීම පිළිබඳව මහජන අදහස් විමසීම

 

උද්ධමන සමාලෝචන ක්‍රියාවලියේ කොටසක් ලෙස, උද්ධමන ඉලක්කය සහ ඒ ආශ්‍රිත පරාමිතීන් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

මෙම සමාලෝචන ක්‍රියාවලියට සහ උද්ධමන ඉලක්කය තීරණය කිරීම සඳහා ඔබගේ අදහස් උපකාරී වනු ඇත. 

සමීක්ෂණය සඳහා සබැඳිය:  https://forms.office.com/r/2zRUqRMcJB

අවසන් දිනය: 2026 ජූලි 15

PDF