ஈகோன் ஐகோன் (Econ-Icon) வினாடி விடைப் போட்டி நிகழ்ச்சி

07.12.2016 | Econ-Icon 2016 - කලවාන ගාමිර්‍ණ මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය
2016.12.03 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ දෙවන වටයේ දෙවන වැඩසටහන. කලවාන ගාමිර්‍ණ මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය

21.11.2016 | Econ-Icon 2016 - ජෝසෆ් වාස් විද්‍යාලය, වෙන්නප්පුව සහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
2016.11.12 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ හත් වැනි වැඩසටහන. ජෝසෆ් වාස් විද්‍යාලය, වෙන්නප්පුව සහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ.

21.11.2016 | Econ-Icon 2016 - සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ සහ කලවාන ගාමිර්‍ණ මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර
2016.11.19 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ අට වැනි වැඩසටහන. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ සහ කලවාන ගාමිර්‍ණ මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර

09.11.2016 | Econ-Icon 2016 - ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය
2016.11.05 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ හය වැනි වැඩසටහන. ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය

30.10.2016 | Econ-Icon 2016 - මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර සහ මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය
2016.10.15 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ තුන් වැනි වැඩසටහන. මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර සහ මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය

Pages