Econ-Icon 2016 - රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, වීරකැටිය සහ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර

2016.10.22 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ හතර වැනි වැඩසටහන. රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, වීරකැටිය සහ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර
Sunday, October 30, 2016

Video Language: