Econ-Icon Quiz Program

30.10.2016 | Econ-Icon 2016 - විශාකා බාලිකා විද්‍යාලය, බණ්ඩාරවෙල සහ රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ
2016.10.29 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ පස් වැනි වැඩසටහන. විශාකා බාලිකා විද්‍යාලය, බණ්ඩාරවෙල සහ රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ

30.10.2016 | Econ-Icon 2016 - රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, වීරකැටිය සහ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර
2016.10.22 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ හතර වැනි වැඩසටහන. රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, වීරකැටිය සහ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර

27.10.2016 | Econ-Icon 2016 - මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය සහ ශාන්ත ජෝසෆ් බාලිකා මධ්‍ය විද්‍යාලය - කෑගල්ල
2016.10.08 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ දෙවැනි වැඩසටහන. මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය සහ ශාන්ත ජෝසෆ් බාලිකා මධ්‍ය විද්‍යාලය - කෑගල්ල

04.10.2016 | Econ-Icon 2016 - අම්පාර ඩී. එස්. සේනානායක මාධ්‍ය මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මාධ්‍ය මහා විද්‍යාලය
2016.10.01 දින සවස 6.00 ට සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon 2016 ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ ප්‍රථම වටයේ පළමු වැනි වැඩසටහන අම්පාර ඩී. එස්. සේනානායක මාධ්‍ය මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මාධ්‍ය මහා විද්‍යාලය

30.09.2016 | Econ Icon 2016 - இளம் பொருளியலாளர்களின் அறிவாற்றலுக்கான போர்
இலங்கை மத்திய வங்கி சக்தி TV உடன் இணைந்து வழங்கும் Econ Icon 2016 வினாடி வினாப் போட்டி

Pages