ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 සැප්තැම්බර්

2021 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අගෝස්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 9.2කින් ඉහළ යමින් 2021 සැප්තැම්බර් මාසයේ දී 54.3ක අගයක් වාර්තා කරන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 අගෝස්තු මාසයේ දී දක්නට ලැබුණු පහත වැටීමෙන් පසුව, 2021 සැප්තැම්බර් මාසයේ දී 52.2ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත ලඟා විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, October 15, 2021