ශ්‍රී ලංකා මහ බැංකුව - 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්

දිනය

විිස්තරය

ජනවාරි 14, බ්‍රහස්පතින්දා දෙමළ තෛපොංගල් දිනය    බැ.ර.වෙ.
ජනවාරි 28, බ්‍රහස්පතින්දා දුරුතු පුර පසළොස්වක පෝය දිනය   බැ.ර.
   
පෙබරවාරි 04, බ්‍රහස්පතින්දා නිදහස් සමරු දිනය     බැ.ර.වෙ.
පෙබරවාරි 26, සිකුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
මාර්තු 11, බ්‍රහස්පතින්දා මහා ශිව රාත්‍රී දිනය    බැ.ර.
මාර්තු 28, ඉරිදා මැදින් පුර පසලොස්වක පෝය දිනය    බැ.ර.
   
අප්‍රේල් 02, සිකුරාදා මහ සිකුරාදා දිනය    බැ.ර.
අප්‍රේල් 13, අඟහරුවාදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය    බැ.ර.වෙ.
අප්‍රේල් 14, බදාදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය     බැ.ර.වෙ.
අප්‍රේල් 26, සඳුදා බක් පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
   
මැයි 01, ඉරිදා ලෝක කම්කරු දිනය     බැ.ර.වෙ.
මැයි 02, සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (ලෝක කම්කරු දිනය ඉරිදට යෙදී ඇති බැවින්)     බැ.
මැයි 03, අඟහරුවාදා ඊදුල්-පීතර් (රාමසාන් දිනය)    බැ.ර.
මැයි 15, ඉරිදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
මැයි 16, සඳුදා වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය    බැ.ර.වෙ.
   
ජූනි 14, අඟහරුවාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ජූලි 10, ඉරිදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)    බැ.ර.
ජූලි 13, බදාදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
අගෝස්තු 11, බ්‍රහස්පතින්දා නිකිණි පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
   
සැප්තැම්බර් 10, සෙනසුරාදා බිනර පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ඔක්තෝබර් 09, ඉරිදා වප් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
ඔක්තෝබර් 09, ඉරිදා මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය)    බැ.ර.වෙ.
ඔක්තෝබර් 10, සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) ඉරිදට යෙදී ඇති බැවින්)     බැ.
ඔක්තෝබර් 24, සඳුදා දීපවාලී උත්සව දිනය    බැ.ර.
   
නොවැම්බර් 07, සඳුදා ඉල් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
දෙසැම්බර් 07, බදාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය     බැ.ර.
දෙසැම්බර් 25, ඉරිදා නත්තල් දිනය    බැ.ර.වෙ.
දෙසැම්බර් 26, සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (නත්තල් දිනය ඉරිදට යෙදී ඇති බැවින්)     බැ.
   
බැ – බැංකු නිවාඩු              ර – රජයේ නිවාඩු                වෙ - වෙළෙඳ නිවාඩු
සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ.