වාර්ෂික වාර්තාව 2019

 

I වන වෙළුම

 

මුල් පිටු

 

I කොටස

   මූලික ආර්ථික දර්ශක

   මූලික සමාජ දර්ශක

   පරිච්ජේද

      1. ආර්ථික, මිල සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව , ඉදිරි දැක්ම සහ ප්‍රතිපත්ති

      2. ජාතික නිෂ්පාදිතය, වියදම සහ ආදායම

      3. ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්

      4. මිල, වැටුප්, සේවා නියුක්තිය සහ ඵලදායිතාව

      5. විදේශීය අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති

      6. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය කටයුතු

      7. මුදල් ප්‍රතිපත්තිය, මුදල්, ණය සහ පොලී අනුපාතික

      8. මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය සහ පද්ධති ස්ථායිතාව

 

   විශේෂ සටහන්

      1. ශ්‍රී ලංකාව ඉහ‍ළ මැදි ආදායම් කා‍ණ්ඩයේ රටක තත්ත්වයට උසස් වීම

      2. කොවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම

      3. ශ්‍රී ලංකාවේ ආර්ථික උඩ්ඪායනය (Takeoff ) - අවශ්‍යතාව සහ සූදානම

      4. කෘෂිකාර්මාන්තය සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම

      5. ගිග් ආර්ථිකයේ නැගී ඒම සහ ඒ හා බැඳුණු අභියෝග

      6. තිරසාර වර්ධනය හා සංවර්ධනය බල ගැන්වීම

      7. මැදි ආදායම් උගුලෙන් මිදීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය

      8. ඒ්කාකෘතිකතා බිඳ දැමීම: ඩිජිටල්කරණය සාම්ප්‍රදායික සංඛ්‍යාන ක්‍රියාවලියට බලපාන්නේ කෙසේද?

      9. පාස්කු ඉරු දින ප්‍රහාරයේ බලපෑම

     10. රාජ්‍ය ආදායම පහළ මට්ටමක පැවතීම මධ්‍යයෙහි ඵලදායී ලෙස රජයේ වියදම කළමනාකරණය කිරීමේ වැදගත්කම

     11. සමානුපාතිකත්වය: නියාමනයන්, බලපත්‍රලාභී බැංකුවල ව්‍යාපාර ආකෘතීන් සමඟ අනුගත කිරීම

     12. රජයේ සුරැකුම්පත්වල ප්‍රතිමිලදීගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගනුදෙනු ප්‍රමිතිගත කිරීම

     13. ශ්‍රී ලංකාව තුළ අවි‍දිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය

     14. ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් සහ ක්‍රියාමාර්ග 2019

 

   රූප සටහන්

      1. 2019 වසරේ ජාතික නිෂ්පාදිතය, වියදම සහ ආදායම සංක්ෂිප්තයක් ලෙස

      2. ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් ආශ්‍රිත ක්‍රියාකාරිත්වය

      3. තෝරා ගත් ආහාර හා ආහාර නොවන අයිතමවල මිල විචලන - 2019

      4. ශ්‍රම වෙළඳපොළ - 2019

      5. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

      6. රාජ්‍ය මුල්‍ය අංශයේ කාර්යසාධනය

      7. මුදල් අංශයේ කාර්යසාධනය

      8. මුල්‍ය අංශයේ වත්කම් සංයුතිය සහ තෝරාගත් දර්ශක

 

සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය

විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය

 

II වන වෙළුම

 

මුල් පිටු

II කොටස

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් හා කටයුතු

III කොටස

මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩ කටයුතු හා මෙහෙයුම්වලට අදාළ රජය හා මුදල් මණ්ඩලය විසින් වසර තුළදී උපයෝගී කරගනු ලැබූ පරිපාලන විධිවිධාන

IV කොටස

මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩකටයුතු හා මෙහෙයුම්වලට අදාල 2019 වර්ෂයේ සම්මත කරන ලද ප්‍රධාන නීති අණපනත්