කොවිඩ්- 19 ණය සහන යෝජනා ක්‍රම

ඉදිකිරීම් අංශය සඳහා සපයනු ලබන ද්‍රවශීලතා පහසුකම
03.07.2020 මෙහෙයුම් උපදෙස් අංක 35/03/023/0001/002 'කොන්ත්‍රාත්කරුවන්ගේ නොපියවූ බිල්පත් ගෙවීමට අදාලව රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද ප්‍රතිග්‍රාහක ලිපිය' මත පදනම්ව ඉදිකිරීම් අංශය සඳහා සපයනු ලබන ද්‍රවශීලතා පහසුකම
18.06.2020 මෙහෙයුම් උපදෙස් අංක 35/03/023/0001/001 රජය විසින් නිකුත් කරන ලද පොරොන්දු නෝට්ටු/ඇපකර මත ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා දෙනු ලබන ද්‍රවශීලතා පහසුකම
     
සෞභාග්‍යා COVID-19 පුනරුද සහන
30.07.2020   පොදුු මගී ප්‍රවාහන සේවයේ නියුතු පුද්ගලික බස් රථ හිමියන්ගේ නඩත්තු වියදම් පූරණය කිරීම සඳහා 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' ණය පහසුකම අදියර III (ණය ඇප ආවරණ සහ පොලී ණය සහන යෝජනා ක්‍රමය) යටතේ ණය සහන ලබා දීම
13.07.2020   ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමවල මූලික ලක්ෂණ
01.07.2020   'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' ණය යෝජනා ක්‍රමය
30.06.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2010/03 (A-05) 'සෞභාග්‍යා' ණය යෝජනා ක්‍රමයේ මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශිෂ්ඨය - උප ණය සඳහා වන පොලී අනුපාත අඩු කිරීම
30.06.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/CGIS/WCL/2020/01 COVID-19 ව්‍යසනය නිසා බලපෑමට පත් ව්‍යාපාර සඳහා යඳුන්වා දෙන ණය ඇප ආවරණ සහ පොලී සහන යෝජනා ක්‍රමය සඳහා වන මෙහෙයුම් උපදෙස් මාලාව
24.06.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/01 (A-02) සහ RDD/PR-COVID19/2020/02 (A-02) 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' පහසුකමට අදාළ මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශිෂ්ඨය
22.06.2020 මෙහෙයුම් උපදෙස් COVID – 19 ව්‍යසනයේ අහිතකර බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා නව සහන (“සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“)
19.06.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/04 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' පහසුකමට අදාළ මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශිෂ්ඨය
20.04.2020 මෙහෙයුම් මාර්ගෝපදේශනය: 01 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන'
13.04.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/02 (A-01) සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ COVID-19 ව්‍යාප්තිය මගින් අහිතකර බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSMEs) සඳහා හඳුන්වා දෙන 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' නව ප්‍රතිමුල්‍ය පහසුකම සඳහා වූ මෙහෙයුම් උපදෙස් සංශෝධනය
13.04.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/01 (A-01) 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' පහසුකමට අදාළ මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශිෂ්ඨය
06.04.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/02 COVID-19 වසංගතය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නව ප්‍රතිමූල්‍යකරණ පහසුකම හඳුන්වා දීම සඳහා වූ මෙහෙයුම් උපදෙස් ('සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' ණය පහසුකම)
01.04.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/01 COVID-19 වසංගතය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නව ප්‍රතිමූල්‍යකරණ පහසුකම හඳුන්වා දීම සඳහා වූ මෙහෙයුම් උපදෙස් හා සබැඳි පරිශිෂ්ඨය
     
බැංකු
21.07.2020 Frequently Asked Questions No 4 of 2020 Amendments to Frequently Asked Questions No. 02 of 2020
16.07.2020 Circular No. 7 of 2020 Relief Measures to Assist Covid-19 affected Businesses and Individuals
16.07.2020 Banking Act Direction No. 6 of 2020 Extraordinary Regulatory Measures Amidst Covid-19
10.07.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/03 -
04 (A-02)
'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' යෝජනා ක්‍රමයේ මෙහෙයුම් උපදෙස් සඳහා වන පරිශිෂ්ඨය
08.07.2020 මෙහෙයුම් උපදෙස් අංක: RDD/PR-COVID19/2020/03 (A-02) හා
04 (A-01)
'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' ණය පහසුකමේ මෙහෙයුම් උපදෙස් සඳහා වන පරිශිෂ්ඨය
19.06.2020 Frequently Asked Questions No 3 of 2020 Amendments to Frequently Asked Questions No. 02 of 2020
06.05.2020 නිති අසන පැන 2020 අංක 2 කොවිඩ්- 19 ණය සහන - නිති අසන පැන
27.03.2020 2020 අංක 5 දරන චක්‍රලේඛය කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං-රැකියාවන් ඇතුළු ව්‍යාපාර සඳහා සහය වීමට රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් හඳුන්වාදීම
24.03.2020 2020 අංක 4 දරන චක්‍රලේඛය කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැළසීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග
     
බැංකු නොවන මූල්‍ය ආයතන
16.07.2020 Circular No. 7 of 2020 Relief Measures to Assist Covid-19 affected Businesses and Individuals
27.03.2020 2020 අංක 5 දරන චක්‍රලේඛය කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං-රැකියාවන් ඇතුළු ව්‍යාපාර සඳහා සහය වීමට රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් හඳුන්වාදීම
25.03.2020 Explanatory Note No. 1 of 2020 Interpretations for Circular No. 04 of 2020 on Relief Measures to Assist COVID-19 Affected Businesses and Individuals
24.03.2020 2020 අංක 4 දරන චක්‍රලේඛය කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැළසීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග