ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කිළිනොච්චි ප්‍රදේශීය කාර්යාලය විසින් ‘ශ්‍රී ලංකා මහ බැංකු ණය යෝජනා ක්‍රම’ පිළිබඳ මංගත දැනුවත් කිරීමේ වැඩසටහනක් උතුරු පළාතෙහි නිලධාරීන් 111 දෙනෙකු සඳහා 2021 ජුලි 16 වන දින සාර්ථකව පවත්වන ලදී.