2022 වසර සඳහා ඉදිරි දින දර්ශනය

 

මුදල් ප්‍රතිපත්ති විවරණය

අංකය නිකුත් කරනු ලබන දිනය
1 2022 ජනවාරි 20 වන බ්‍රහස්පතින්දා
2 2022 මාර්තු 04 වන සිකුරාදා (2022 මාර්තු 08 වන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතව තිබූ)
3 2022 අප්‍රේල් 08 වන සිකුරාදා (2022 අප්‍රේල් 05 වන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතව තිබූ)
4 2022 මැයි 19 වන බ්‍රහස්පතින්දා
5 2022 ජූලි 07 වන බ්‍රහස්පතින්දා
6 2022 අගෝස්තු 18 වන බ්‍රහස්පතින්දා
7 2022 ඔක්තෝබර් 06 වන බ්‍රහස්පතින්දා (2022 ඔක්තෝබර් 13 වන බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිතව තිබූ)
8 2022 නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා

 

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන හා සේවා) සඳහා මාධ්‍ය නිවේදන

මාසය නිකුත් කරනු ලබන දිනය
2022 ජනවාරි 2022 ජනවාරි 18 වන අඟහරුවාදා
2022 පෙබරවාරි 2022 පෙබරවාරි 15 වන අඟහරුවාදා
2022 මාර්තු 2022 මාර්තු 15 වන අඟහරුවාදා
2022 අප්‍රේල් 2022 අප්‍රේල් 18 වන සඳුදා
2022 මැයි 2022 මැයි 17 වන අඟහරුවාදා
2022 ජුනි 2022 ජුනි 15 වන බදාදා
2022 ජූලි 2022 ජූලි 15 වන සිකුරාදා
2022 අගෝස්තු 2022 අගෝස්තු 15 වන සඳුදා
2022 සැප්තැම්බර් 2022 සැප්තැම්බර් 15 වන බ්‍රහස්පතින්දා
2022 ඔක්තෝබර් 2022 ඔක්තෝබර් 17 වන සඳුදා
2022 නොවැම්බර් 2022 නොවැම්බර් 15 වන අඟහරුවාදා
2022 දෙසැම්බර් 2022 දෙසැම්බර් 15 වන බ්‍රහස්පතින්දා

* පූර්ව මාසයේ සමීක්ෂණයට අදාළ පුවත්පත් නිවේදනය (සෑම මසක ම අවසාන දිනයේ සිට දින 15කට පසු)

 

වෙනත් මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදන නිකුත් කරනු ලබන දිනය
ඉඩම් තක්සේරු දර්ශකය - 2021 වසරේ දෙවන භාගය 2022 පෙබරවාරි 25 වන සිකුරාදා
ඉඩම් තක්සේරු දර්ශකය - 2022 වසරේ පළමු භාගය 2022 අගෝස්තු 31 වන බදාදා
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන – 2022 ප්‍රකාශනය 2022 අගෝස්තු 31 වන බදාදා
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දත්ත – 2022 ප්‍රකාශනය 2022 සැප්තැම්බර් 15 වන බ්‍රහස්පතින්දා
පළාත් දල දේශීය නිෂ්පාදිතය 2021 2022 සැප්තැම්බර් 30 වන සඳුදා
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 2021 2022 නොවැම්බර් 30 වන බදාදා