මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
 
ශ්‍රී ලංකා රජයේ ආපදා සහන අරමුදල

ඇති වූ ගංවතුර හා නාය යෑම් තත්ත්වය හේතු කොට ගෙන අවතැන් වූවන් හට ආධාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සම්පත් බැංකුවේ පහත සඳහන් ගිණුම් විවෘත කර ඇත.

ගිණුමේ නම  : Disaster Relief Fund - DST

ප්‍රතිලාභියා : ශ්‍රී ලංකා රජය



       මුදල් වර්ගය    |     ගිණුම් අංකය
  ------------------+-------------------------
         ශ්‍රී ලංකා රුපියල්      |      1029 6000 2000
  ------------------+-------------------------
         එක්සත් ජනපද ඩොලර්      |      5029 6000 2000
  ------------------+-------------------------
         එක්සත් රාජධානි පවුම්      |      5029 6100 2000
  ------------------+-------------------------
         යූරෝ     |      5029 6900 2000
  ------------------+-------------------------
         ඕස්ට්‍රේලියානු ඩොලර්     |      5029 6600 2000
  ------------------+-------------------------
         ජපන් යෙන්      |      5029 6400 2000

සම්පත් බැංකු ස්විෆ්ට් (SWIFT) කේතය: BSAMLKLX

තොරතුරු විමසීම්:        සම්පත් බැංකුව
ඊමේල්      : mgr@oper.sampath.lk
දුරකථන   : +94 11 2300260
+94 11 5331441

ජාතික ආපදාවක් වන මේ අවස්ථාවේ ඔබගේ පරිත්‍යාගශීලී බව අගය කොට සලකමු

අධ්‍යක්ෂ සන්නිවේදන
ශ්‍රී ලංකා මහ බැංකුව
ඊමේල්    :  dcommunications@cbsl.lk
දුරකථන : +94 11 2477418
+94 11 2477132
ෆැක්ස්     :  +94 11 2346304

 
search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
 
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services