ශ්‍රී ලංකා මහ බැංකුව - 2012
         
ජනවාරි 08 ඉරිදා  දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
ජනවාරි  15 ඉරිදා  දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ.
ජනවාරි  16 සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (දෙමළ තෛපොංගල් දිනය ඉරිදා දිනයට යෙදී ඇති බැවින් ) බැ.
පෙබරවාරි  04 සෙනසුරාදා  ජාතික දිනය බැ.ර.වෙ.
පෙබරවාරි  05 ඉරිදා  මිලා-දුන්-නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ.
පෙබරවාරි  07 අඟහරුවාදා   නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
පෙබරවාරි  10 සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනය (නබි නායකතුමාගේ උපන්දිනය ඉරිදා දිනයට යෙදී ඇති බැවින් ) බැ.
පෙබරවාරි  20 සඳුදා මහා ශිවරාත්‍රී දිනය බැ.ර.
මාර්තු  07 බදාදා මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර.
අප්‍රේල්  06 සිකුරාදා
බක් පුර ‍පසළොස්වක පෝය දිනය
මහ සිකුරාදා දිනය
බැ.ර.
අප්‍රේල්  12 බ්‍රහස්පතින්දා  සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ.
අප්‍රේල්  13 සිකුරාදා  සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ.
මැයි  01 අඟහරුවාදා  මැයි දිනය බැ.ර.වෙ.
මැයි  05 සෙනසුරාදා  වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
මැයි  06 ඉරිදා  වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ.
මැයි  07 සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය ඉරිදා දිනයට යෙදී ඇති බැවින් ) බැ.
ජුනි  04 සඳුදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
ජුලි  03 අඟහරුවාදා  ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
අගෝස්තු  01 බදාදා නිකිණි පුර ‍පසළොස්වක පෝය දිනය බැ.ර.
අගෝස්තු  19 ඉරිදා  ඊදුල්-පීතර් (රාමසාන් දිනය) බැ.ර.
අගෝස්තු  31 සිකුරාදා අධි බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සැප්තැම්බර්  29 සෙනසුරාදා  බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
ඔක්තෝබර්  26 සිකුරාදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර.
ඔක්තෝබර්  29 සඳුදා වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
නොවැම්බර්  13 අඟහරුවාදා  දීපවාලී උත්සව දිනය බැ.ර.
නොවැම්බර්  27 අඟහරුවාදා 
ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
දෙසැම්බර්  25 අඟහරුවාදා  නත්තල් දිනය බැ.ර.වෙ.
දෙසැම්බර්  27 බ්‍රහස්පතින්දා 
උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
බැ. - බැංකු නිවාඩු, ර. - රජයේ නිවාඩු, වෙ‍. - වෙළෙඳ නිවාඩු
සියළුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.